මාපලගම ප්‍රදේශයේ දරුවන් හට අධ්‍යාපනය ලැබීමට පාසලක් නොමැති වීම මහත් අඩුපාඩුවක් ලෙස හදුනාගත් ඇතුමලේ ශාක්‍යසිංහාරාමාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය මාපලගම සිරිසුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත මාපලගම සිරිසාගර නාහිමිපාණන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් 1951 ජූලි මස 01 වන දින මෙම පාසල ආරම්භ කරන ලදි.
|
ඇතුමලේ ශාක්‍යසිංහාරාමාධිපතිව වැඩ විසූ අති පූජ්‍ය මාපලගම සිරිසුනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ |
රාජකීය පණ්ඩිත මාපලගම සිරිසාගර නාහිමිපාණන් වහන්සේ |
විශ්‍රාම ලත් විදුහල්පති පීරිස් ගොඩගම මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ බුදු මැදුර එවකට වැඩබලන ගාලු දිසාව ඇමති හබරාදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සී පී ද සිල්වා මැතිතුමා විසින් විවෘත කරන ලදී
![]() |
![]() |
![]() |




