• (+94) 091-2296765
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකම පෙ.ව.7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව 7.30 ට පෙර පන්ති කාමර හා තමාට වෙන් කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය.මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමෙන් ක්‍රියාත්මක විය යුතුය.
  • පාසල ආරම්භ කිරිමේ සීනුව නාද වීමත් සමගම සියලුම සිසුන් රැස්වීම පැවැත්වීමට නියමිත ස්ථානයට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවක් හා ජාතික ගීය පාසල් ගීය වාදනය වන ව්ටත් සවස ජත්ථමානව ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනද්‍යන කාර්ය මණ්ඩලය හා පාසල ඇතුලත රැදී සිටින සියලු දෙනා කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට සහභාගී විය යුතුය.
  • උදෑසන ආගමික වතාවක් වලින් පසුව සියලුම සිසුන් පාසල නිම වන තෙක් තමාට අදාල පන්ති කාමරය තුලම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවක් සදහා පමනක් අවසර රැගෙන යා යුතුය.
  • සෑම කාල කාලපරිච්ඡේදයක් අවසන් වු පසු  නියමිත ගුරුවරයා පැමිණෙන තෙක් නිහඩව ඊළග විෂයයට  සූදානම් විය යුතුය.  විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නොපැමිණීයේනම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය.  අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය. මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතු අතර වැරදි තුනකට වඩා සටහන් වන අවස්ථාවකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතු අතර සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
  • පාසල් වේලාව ඇතුලත කවර බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් අනවශ්‍ය  කිසිදු  උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල කිසිදු අවසරයකින් තොරව ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රැදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය.
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතු අතර ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබිය යුතුය. මේ පිළිබද සොයා බැලීම සදහා එම කොටසට අදාල ශිෂ්‍ නායක/නායිකවන් හා  පන්ති නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත ලිපියක් භාරදිය යුතුය
  • පාසල නියෝජනය කරමින් සහභාගී වන ඕනෑම විශේශ අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • පාසල අවසන් වූ විට විනීතව හැසිරෙනමින් මාර්ගයේ  දකුණු පසින්  ගමන් කර යා යුතුය.
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය G/Mapalagama Sirisunanda Maha Vidyalaya,Ethumale.
  • දුරකථන(+94) 912296765
  • ෆැක්ස්(+94) 912296765

Supported By

© 2026 Mapalagama Sri Sunanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk