• (+94) 091-2296765
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

 

 

ශිෂ්‍යයන්ගේ නිල ඇඳුම්

  • හිස්කෙස් ශිෂ්‍යයෙකුට ඔබින ලෙස කපා පැත්තට පීරා පැමිණිය යුතුය
  • සුදු කමීසයේ පිටුපස රැලි නොතැබිය යුතුය 
  • සුදු කමීසයේ අත් කොටට ඇඳී නම් වැලමිට දක්වා අත දිගට තිබිය යුතුය 
  • කමීසය ඉදිරිපස සාක්කුවේ පාසල් නිලළ ලාංඡනය දකුණු පසට බරව මසා තිබිය යුතු ය
  • කමිසය තැනින් තැන පහත් නොවන ලෙස කලිසමට යට කළ යුතුය
  • කලිසමේ පිටුපස එක් සාප්පුවක් පමණක් තිබිය යුතුය එම සාක්කුව ද පියනක් රහිත එකක් විය යුතු අතර පොකැට්ටුව පිටුපස සාක්කුවේ නොතිබිය යුතුය
  • කලිසම ඉදිරිපස රැලි දෙකක් පමණක් තිබිය යුතුය
  • අනවශ්‍ය ලෙස කලිසම හිර නොවිය යුතුය
  • කලිසමේ ඉදිරිපසින් සාමාන්‍ය සාක්කු දෙකක් තිබිය යුතුය
  •  කලිසමේ ඉණ තමා ගේ ඉණෙහි රැඳෙන සේ මැසිය යුතුය
  • සෑම සිසුවෙකු ම කළු පාට සපත්තු පැළඳිය යුතුය 
  •  පාසල් නිල ඇදුමට කිසිදු ශිෂ්‍යයකු පාසලේ දී හෝ ඉන් පිටතදී හිස් වැසුම් නො පැළඳිය යුතුය
  •  නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ශිෂ්‍යයාවන්ගේ නිල ඇඳුම්

  • කොන්ඩය කපා සිටින ශිෂ්‍යාවන් බෙල්ලේ නොගෑවෙන ලෙස කෙටි වන සේ කොණ්ඩය කැපිය යුතුය.
  • කොන්ඩය වවා සිටින ශිෂ්‍යාවන් කොණ්ඩය කරල් දෙකක් වන සේ අගට ගොතා මඳක් නවා රතු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය. ඉදිරිපසින් කොණ්ඩය නොකැපිය යුතු අතර කොණ්ඩයට කටු ගසන්නේ නම් කළු පැහැති කුඩා කොණ්ඩ කටු පැළදිය යුතුය.
  • පාසල් මේස් සහ කළු සපත්තු පැළදිය යුතු අතර මේස් කුට්ටම පහලට නැමිය යුතුය.
  • නියපොතු කොටට කපා තිබිය යුතු අතර නිය ආලේපන ගැල්වීමෙන් වැලකිය යුතුය.
  • නිළ ඇදුමේ බඳ පටිය අඟල් 11/2 ක් පහලට වන සේ තිබිය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
  • සුදු ගවුමේ අත - ගවුමේ උරහිස සිට වැලමිට දක්වා දිගෙන් 3/4 ක් අත උස තිබිය යුතුය
  •  සුදු ගවුමේ රැළි අගල් 1 1/2 ක රැළි (කොළපු රැලි තිබීම තහනම්)
  •  ගවුමේ සායට සාක්කු නොදැමිය යුතුය
  • ගවුමේ පටිය ඉනෙහි තදට රැඳිය යුතු අතර ඉනට පහලින් බුරුලට නො පැළඳිය යුතුය 
  •  නිල ලාංඡනය - වම්පස කොලරයට පහළින් දකුණට බරව ලාංඡනය මසා තිබිය යුතු ය
  •  සුදු ගවුමේ උස - දණ ගැසූ විට ගවුමේ වාටිය ස්පර්ශ විය යුතුයි
  •  සුදු ගවුමේඉණ - වැලමිටට වඩා පහලින් වාටිය ශරීරයට ස්පර්ශ විය යුතුය.
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය G/Mapalagama Sirisunanda Maha Vidyalaya,Ethumale.
  • දුරකථන(+94) 912296765
  • ෆැක්ස්(+94) 912296765

Supported By

© 2026 Mapalagama Sri Sunanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk