නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගා/සිරිසුනන්ද ජාතික පාසල

අප විද්‍යාලයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින්, විද්‍යාලයීය කීර්ති නාමය සයිබර් අවකාශයට එක්වන මේ මොහොතේ මාගේ සුභාශිංසන එකතු කරමි. පාසලේ සිසු දරුවන්ගේ කැපවීමෙන් හා ගුරු භවතුන්ගේ මෙහෙයවීමෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය වීම සුවිශේෂීය.
මේ සදහා සහයෝගය දැක්වූ සියළු දෙනාට ස්තූති වන්ත වන අතර, මෙම වෙබ් අඩවිය පාසලේ අභිවෘද්ධිය සදහා වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට කටයුතු කරනු ඇතැයිද බලාපොරොත්තු වෙමි.
නියෝජ්‍ය විදුහල්පති
ගා/සිරිසුනන්ද ජාතික පාසල