| පාසල ආරම්භ වූ දිනය | 1951 ජූලි 10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07278 |
| සංගණන අංකය | 06233 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | මාපලගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාගොඩ |
| ග්‍රාම සේවක වසම | ඇතුමලේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 025 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 50 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1833 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 85 |
| පාසලේ වර්ණය | ලා නිල්, කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ