Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

හෙළ බිම වෙත ගුණ නැණ පිරි දරු පිරිසක් පිරිනැමුමයි.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

මාපලගම , ඇල්පිටිය ප්‍රධාන පාරට මුහුණලා දර්ශනීය කදු ගැටයක් මත දිස්වන දකුණු පලාතේ උඩුගම කලාපයේ විශිෂ්ටතම පාසලක්  වූද මානව සම්පතින් මෙන්ම භෞතික සම්පත් වලින්ද පරිපූර්ණ වූද අප පාසල, නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

වෙනස් වන ලෝකයේ   අභියෝගයන්ට නොබියව  මුහුණ දිය හැකි ක්‍රියාශීලී අභිමාන්වත් පුරවැසියෙකු බිහි කිරීමට  අවශ්‍ය ජීවන අත්දැකීම් හැකියා සහ නිපුනණතා ඔහු වෙත ලබා දීම.

Notice Board

ශිෂ්‍ය තොරතුරු යාවත්කාලීනීන කිරීම්

divi discount
embed code google maps
Mapalagama Sirisunanda Maha Vidyalaya