අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ ලා නිල් , මෙරූන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන් හා පාසල් ධජයෙන් ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.