• (+94) 091-2296765
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

සිරිසුනන්ද ජාතික පාසල

1951 ජූලි මස 01 වන ආරම්භ කල අප පාසල ගත වූ අඩ සියවසකට වැඩි කාලය තුළ රටට දැයට වැඩදායී පුරවැසියන් රැසක් බිහිකල කීර්තිමත් පාසලකි. සාහිත්‍ය, වෛද්‍ය, ඉංජිනේරු ක්ෂේත්‍ර ආදී ක්ෂේත්‍ර රැසක දස්කම් දැක්වූවෝ ඒ අතර වෙති.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

සිරිසුනන්ද ජාතික පාසල

 

 

 

 

 

 

 

Mapalagama Sri Sunanda M.V.

ගා/සිරිසුනන්ද ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය G/Mapalagama Sirisunanda Maha Vidyalaya,Ethumale.
  • දුරකථන(+94) 912296765
  • ෆැක්ස්(+94) 912296765

Supported By

© 2026 Mapalagama Sri Sunanda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk