මෙවර 2022 ලෝක ළමා දිනය සිරිසුනන්ද විදුහලේ අතිඋත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
♦ දිනය - 2022.10.03
♦ සහභාගී විය හැකි ඇදුම - පාසලට ගැලපෙන සුදුසු වර්ණ ඇදුමකින් පැමිණිය හැක.
♦ එයට පාසලෙන් පිටස්තර කිසිදු පුද්ගලයකුට හෝ ළමයකු හට සහභාගී වීමට නොහැක.
එමෙන්ම,
ළමාදින සැමරුම් උත්සවය සදහා අපොස සා/පෙල විභාගයට මුහුණදී නිවෙස් තුල සිටිනා දරුවන්ට ගැටළු ඇතිවන නිසාවෙන් පැමිණීමට අවසර නොමැති බව සංවිධායක කමිටුව දන්වා සිටී.